සිතේ සැගව ඇත දහසක් සිතුවිලි
මතකය ඇසුරෙන් සිහියට එන විට
ලොවෙන්ම වටිනා එකම වස්තුවයි
මාගේ ජිවිතයේ මා හට
අන් කිසිවකු නොව ඒ
ඔබමය මාගේ මෑණියනි.......
මගේම සිහිනයක් වී හැමදා
රැදෙන්න ඔබ මා ලගින්
මල් පැන් පොදක් ඉසිමින්
කියාදෙන්න මා හට
අදරයමද මේ යැය් කියා....
සංසාරේ පියසටහන් මැදින් කව්ලුපියන්පත් ඇර
ජීවිතය නම් නව්කාව තරණය කරන්නට
වෙර දරන්නා වූ මේ දනන් හට
ආරාධනා කරමි එක සිතින්
මා ඔබේ සිත්තරාවී.......