Thursday, October 8, 2015

book fair 2015

නිමක් නොපෙනෙන දැනුමි සමිභාරයෙන් දෝතක් මිට මොලවා ගන්නට වසන්තයේ එක සුන්දර දවසක පොත් වැස්සක් බණ්ඩාරනායක ශාලාව වෙත ඇද වැටුනි’ එහි දැනුමි පහස ව්ඳගන්නට අපද වාසනාවන්තයන් වූයෙමූ’ පිනි කැට මෙන් ඇඳ හැළුණූ පොත් කැට එකිනෙක පෙරලා බලා ඒ සුවඳ තුලින් ජිව්තය ප‍්‍රාණවත් කරගන්නට ෙමි පොත් වස්සානයේ ආශ්වාදය විදින්නෙකුට හැකිවනු නොඅනුමානය’
පොත් වැස්සේ තෙමෙන්න පොත් ගුල්ලන් මීවදයට බඔරු ඇදෙන්නාක් මෙන් අතුරුසිªරු නැතුව පොත් ගුහාව පිරෙන්නට විය’

පොත්පත් වලින් සපිරුණු වෙළද කුටි හැරුණු විට පොත් ප‍්‍රදර්ශනයට අපූර්වත්වයක් එක් කල තවත් අංග කිහිපයක්ම මෙහිදී දැකගත හැකි විය. ප‍්‍රදර්ශනයට ඇතුලූ වන ස්ථානයේම පසෙකින් ඉදිකර තිබූ සංවාද මණ්ඩපය එවැන්නකි’ එහිදී විවිධ ලේඛක ලේඛිකාවන් අතර සිදුකෙරුණු සංවාද වලට පාඨකයන්ටද මැදිහත්වීමට අවස්ථාව සලසා තිබුණි.
එසේම ‘‘ෆේස් බුක් කවි’’‘‘නූතන නවකතා’ආදී විවිධ මාතෘකා ඔස්සේ මෙම සංවාද පැවැත්වෙන අතර මේ සෑම සංවාදයක්ම විවෘත සංවාද ලෙස නම් කර තිබීම විශේෂත්වයකි.

 එමෙන්ම මෙම සංවාද මණ්ඩපයට මදක් එපිටින් පිහිටා තිබූ කැටපත් පවුරද තවත් එවැන්ම වූ එක් නිර්මාණශීලී අංගයකිx ප‍්‍රදර්ශනයට පැමිණෙන ජනතාවට සිය සාහිත්‍ය කුසලතා පෙන්වීමට අපූරු ස්ථානයක් ලෙස මෙය හැඳින්විය හැකියx
සිය කවියක් කැටපත් පවුරේ අමුනා ගිය එවැනි දහස් ගණනකගේ කාව්‍ය නිර්මාණ එහිදී දැකගත හැකියx මෙම කාව්‍ය නිර්මාණ අතරින් හොදම නිර්මාණ තෝරා කවිපොතක් පල කිරීමට පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමය බලාපොරොත්තු වේx පොත් පත් වලින් බැහැර වූ අමුතු ආකාරයේ කලාත්මක අංගයක්ද ඒ අතරම දක්නට ලැබුණි. ඒ ‘මෙහෙන්දි ’ ගැල්වීමේ වැඩසටහනකි.

 එය බොහෝ තරුණයන්ගේ අවධානය දිනගත් අංගයක් බව පෙනෙන්නට තිබුණි. එමෙන්ම ස්වයං අධ්‍යයන මධ්‍යස්ථාන” කුඩා ළමුන් සඳහා සංවිධානය කර තිබූ විවිධ නිර්මාණශීලී තරඟ ඉසව් මෙන්ම විසිතුරු අත්කම් ප‍්‍රදර්ශන කුටියක්ද ඒ අතර සුවිශේෂ වේ.එසේම මෙම ප‍්‍රදර්ශනයට නිල මාධ්‍ය අනුග‍්‍රහය සපයන නෙත් එෆ් එම් මගින් සංවිධානය කර තිබූ සෙල්ෆි ඡුායාරූප ගැනීමේ තරඟයද බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන තිබුණි. විඩාබර නෙත සිතට ආලෝකයක් වූ පොත්පත් අතර ඔබ මදක් විඩාබර වුවහොත් මෙවැනි එක් කුටියක් නිසැකවම ඒ විඩාව නිවාලනු ඇත.



අදහස් උදහස්.......

තිළිණි හංසිකා 

ෙමි පොත් ප‍්‍රදර්ශනය අපි වගේ ඉස්කෝලෙ යන ළමයින්ට ගොඩක් වටිනවා’ ඉස්කෝලෙ විෂයන්ට අදාල පොත් වගේම කෙටි කතා  ර්‍ණනව කතා වගේ හැම පොතක්ම මෙී පොත් ප‍්‍රදර්ශනයේ  තියෙනවා’ අපිත් හැම අවුරුද්දකම මෙී පොත් ප‍්‍රදර්ශනයට ඇවිත් පොත් ගන්නවා’ අපි ගන්න හැම පොතකටම වට්ටම් හ‘ම‘ වෙන නිසා වියදමි අඩුවෙන් පොත් ගොඩක් ගන්න අපිට පුලුවන්’ මායාකාර මහල්ලා” හොල්මන් කැඩපත” අමිමා” උන්මාදය” රෙබෙකා” ඇත්ත යුත්ත වැනි මම ආසම පොත් කිහිපයක් ගත්තා’ පරිගණක ඉගෙනුමට අදාල වන පොත් කිහිපයක් වගේම දෘඩ තැටි කිහිපයක් ද මට තාත්තා අරන් දුන්නා.’”

බෙංගමුෙවි සෝරත හිමි

ම් වගේ පොත් ප‍්‍රදර්ශනයක් පවත්වන එක නමි බොහොම වැදගත්’ මොකද ලංකාවෙ පොත් ප‍්‍රකාශකයො
එකම ස්ථානයක පොත් පලකරන හින්දා’ අඩු වියදමක් දරලා අපට පොත් ගණනාවක් ම්ලදි ගන්න පූළුවන්’ විමත් අපට ලොකුසහනයක්.  වැදගත්’  පොත්පත්  රාශියක් වගේම  බුªදහමටඅදාලවත් මේ ප‍්‍රදර්ශන කුටි වල තිබුනා’  බෞද්ධාගම්ක පොත්පත් වලටම  වෙන්වුණු ප‍්‍රදර්ශන කුට් තිබිබ නිසා ඒක අපට ලොකු පහසුවක් වුනා’ අවුරුද්දට සැරයක් මේ වගේ පොත ප‍්‍රදර්ශනහක්තියලා විශේෂ වටිටමිවලට පොත් විකිණිමගැන ඉතාමත් සතුටු වෙනවා’.

 තරංග දිසානායක
(මසිත ප‍්‍ර‍්‍රකාශන*


මෙම ස්ථානයේ පොත් ප‍්‍ර‍්‍රකාශකයින්  විිශාල සංඛාවකගේ ප‍්‍රදර්ශන කුටිතියෙනවා’ ඔවූන් වීසින් පොත් ප‍්‍රදර්්ශනය සහ අලවිය කියන දෙකම සිදුකරනවා’ පොඩි ළමයගෙ ඉදලා වැඩිහිටිියා දක්වා සියලුම අයට එකම ස්ථානයක් තුල පොත් ප‍්‍රදර්ශන කුටී විශාල සංඛා ්‍යවකින් තමන්ට අවශ්‍ය කරන පොත් මීලදී ගන්න පුන්‍වන්’ එ් වගේම මෙීකෙ තියෙන වීශේෂම වාසිය තමයි සෑම පොතකටම වටීටමී හිමීවීම’ අඞු මුදලකට පොත් මීලදී ගන්න පුන්‍දාවන් වීම සහ සොයා ගැනීමට අපහසු පොත් පවා මෙී ස්ථානයෙන් ලබාගන්න අවස්ථාව තියෙනවා’ දින 10ක් පුරාවට අපි මෙී පොත්  ප‍්‍රදර්ශනය වීවෘත කරලා තියෙනවා’.

No comments:

Post a Comment