ආගන්තුකයා
කවදාවත් දැකල නැති ආගන්තුකයෙක්
ජිවිතයට අවොත් මොකද කරන්නේ
එළවලා දාන්න බැරි තරමට ඒ
ආගන්තුකයා ජිවිතයට ලං වුනොත් මොකද
කරන්නේ..............???
හැමදාමත් ලං කරලා තියාගන්න ඕනේ වුනත්
එච්චරට අයිතියක් නැත්තන් මොකද
කරන්නේ..............???
අනේ ඉතින් ආපු විදිහටම
ජිවිතයෙන් යන්න දීලා බලන් ඉන්න වේවි
හැබැයි ඒක සදාකාලිකවම හිතේ කොනක තියේවි
මොකද ජිවිතේට ඒ ආගන්තුකයට තරම් මං කිසිම කෙනෙක්ට ආදරේ කරලා නැති හන්දා.........
No comments:
Post a Comment