siththaravee
Monday, November 16, 2015
වැස්ස
වැස්ස, වැස්ස, වහිනවා වැස්ස
එලියට බැස්සොතින් තෙමෙන්නට
වෙනවාමයි නොමැත සැක
කුඩේටත් ඔරොත්තු නොදෙන වැස්ස
සිතෙහි නැගෙනා සිතුවිලි මෙනි
මේ ඇද හැලෙනා වැස්ස.........
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment