මල් වරම් ලැබ පිපෙන තුරා නුඹ නටුවෙන් බිඳුණු එපා.
පෙති ඇහැරෙන්නට පෙරාතුව පෙති ඇහැරවාලන සියක් දහසක් මල් කැකුළුවල ඉරණම අබිමුව අපි හඬා ඇත්තෙමු. අදටත් හඬන්නෙමු. දරුවකු වෙනුවෙන් කඳුළක් නෙතෙහි උපදින්නට ඒ දරුවා තම ලෙයින් කිරෙන් හැදුනු දරුවකුම විය යුතුද නැත. එය එසේ නොවන්නේ අයිතිය කවුරුන් සතු වුවත් කොන්දේසි විරහිතව දරුවන්ට ආදරය කරන්නට බොහෝ සිත් සතන් නිසගයෙන්ම පෙළඹෙන හෙයිනි.https://www.facebook.com/%E0%B7%83%E0%B7%9A%E0%B6%BA%E0%B7%8F-%E0%B6%B8%E0%B7%90%E0%B6%9A%E0%B7%93-%E0%B6%B1%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%94-%E0%B6%B4%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B7%83-898520743551285/?ref=hl
No comments:
Post a Comment